News August 16, 2025 • 6 months ago

GEN Z පරම්පරාව 'ආදරය සහ මුදල් ' පිළිබඳ හිතන විදිය ගැන සමීක්ෂනයකින් හෙළි වූ දේ

ඇමරිකාවේ නව සමීක්ෂණයක් මගින්, Gen Z පරම්පරාවේ 'ආදරය සහ මුදල්' පිළිබඳව ඇති

A

Admin User

Author

GEN Z පරම්පරාව 'ආදරය සහ මුදල් ' පිළිබඳ හිතන විදිය ගැන  සමීක්ෂනයකින් හෙළි වූ දේ
ඇමරිකාවේ නව සමීක්ෂණයක් මගින්, Gen Z පරම්පරාවේ 'ආදරය සහ මුදල්' පිළිබඳව ඇති අමුතු ප්‍රවණතා කිහිපයක් පෙන්වා දී තිබෙනවා.

🔹 46% ක් දෙනා කියන්නේ, ආර්ථික ස්ථායීත්වය ආදරයට වැදගත් බවයි.
🔹 සමීක්ෂණයට සහභාගී වූ සෑම 3 දෙනෙකුගෙන් 1 කෙනෙක් ම කියන්නේ, ඔවුන්ගේ ධනවත් පැරණි පෙම්වතා හෝ පෙම්වතිය සමග නැවත ප්‍රේම සබඳතාවක් ඇති කර ගැනීමට සිතන බවයි.
🔹 Gen Z පරම්පරාවේ ගැහැණු ළමයින් 10%ක්, වසරකට $200,000+ උපයන සහකරුවෙක් පතයි.
🔹 සමීක්ෂණයේ බොහෝ දෙනා කියන්නේ, වසරකට $80,000 ට අඩු ආදායමක් ඇති අයෙකු සමග සබඳතාවයක් ඇති කරගැනීමට අකමැති බවයි.
🔹 සමීක්ෂණයට සහභාගී වූ අඩක් පමණ කියා සිටියේ, රැකියාවක් නොමැති අයෙකු සමග සම්බන්දතාවයක් ඇති කරගැනීමට කැමති නැති බවයි.

විශේෂඥයන් කියන්නේ Gen Z පරම්පරාවේ මේ සිතුවිලි වලට හේතුව, වසර ගණනාවක් තිස්සේ වැඩිවන ණය, රැකියා අහිමිවීම්, සහ ආර්ථික අස්ථායීත්වය නිසා ඇති වී ඇති බවයි.

ඒ කෙසේ වෙතත්, සමීක්ෂණයට සහභාගීවූවන්ගෙන්, 54% ක් ම, නිසි කාලයට “ආදායම අඩු නමුත් තමන්ට ගැළපෙන සම්බන්දතාවයක්” ආරම්භ කිරීමට තවමත් කැමැත්ත දක්වා තිබේ.

#humblecitizen #srilanka #genz #datingtrends

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬