News
August 12, 2025 • 3 months ago
මම ආයුධ ගන්නවා - එපා අස්වැසුම ගන්න
නන්දන සන්නා සංවාදය කඩින් කඩ ,නමුත් සම්පූර්ණ එක බැලුවා. මේක නන්දන අවංකව අදහස් කියනවා...
A
Admin User
Author
ful video : https://www.youtube.com/watch?v=ozf8u-Kmmj0
නන්දන වින්දන
නන්දන සන්නා සංවාදය කඩින් කඩ ,නමුත් සම්පූර්ණ එක බැලුවා.
මේක නන්දන අවංකව අදහස් කියනවා.
අපි කොටස් කලොත්.
1.විශ්‍රාම වැටුප නැත්නම් මම මරාගෙන මැරෙනවා
මේ නන්දන මැරෙන්න යන්නෙ රුපියල් 68000කට.. වසන්ත යෝජනා කරනවා නන්දනට අස්වැසුම ගන්න කියලා.
මගෙ ශත පහ නම් පාර්ලිමේන්තුවට නොගිය, ඒත් ආයුධ අරගෙන සටන් කරපු ,අදත් පූර්ණ කාලිනව ඉන්න ජවිපෙ හො පෙසපෙ හෝ "ආදරණීය සහෝදර සහෝදරියන්ට" කෝ විශ්‍රාම වැටුප්.
Sisira Senpathi Kahawaththa කුහක නැත්නම් මේක සනාථ කරයි. ඔය Kelum Amarasinghe ලා සුනිල් හදුන්හෙට්ටිලා,භාග්‍ය අබේරත්නලා වගෙ අය මහරගම ජවිපෙ කාර්‍යාලයෙ ඉන්න කාලෙ මම හිටිය ආරිවංශ රණවීරාගෙ ගෙදෙට්ට ගෙවල් දෙකක් එහා.
මේ සහොදරවරු හවසට කාර්‍යාලයට ගොඩ වෙන්න බාගෙට මැරිලා. මම රක්ෂාව කරන එකා නිසා එන ගමන් හවසට පුලුවන් විදිහට මහරහම පොලෙන් එලවළු මාලු ටිකක් ,නැත්නම් කන්ද උඩ හංදියෙ කඩෙන් කොත්තු ටිකක් , ගෝදබ්බ රොටි ටිකක් පක්ෂ කාර්‍යායට දීගෙන යනවා.
මොකක් හරි වැඩක් තිබ්බා නම් වටින් ගොඩින් කීයක් හරි හොයලා දෙනවා.
වමේ පක්ෂයක පූර්ණ කාලින දේශපාලනය කියන්නෙ උත්තරීතර කැප කිරිමක්. ඒක ලගටවත් යන්න බැරි අපිට හැකි එකම දේ ඇදුමක් පැලදුමක් හෝ ඔව්න්ගෙ වෙන අවශ්‍යතාවයකට මදිහත් වීම පමණයි.
මේක ජවිපෙ පෙසපෙ නෙමෙයි ඕස්ට්‍රේලියාවෙ වික්ටෝරියන් සෝෂලිට් එකත් යැපෙන්න සොසේජ් බනිස් පොත් සල්පිල් කරනවා.
ධනේෂ්වර පක්ෂ වල මධ්‍යම පාංතික කුණු වෙච්ච ඔලු වලට මේවා මාර මැජික් වෙන්නෙ උන්ට අවම වශයෙන් එහෙම හිතන්නවත් බැරි නිසා.
ඒ අතින් නන්දනගෙ ඇඩියාව වනාහි නන්දනට වඩා කැපවීම් කරපු අයට කරන නිග්‍රහයක්.
අදත් මේ පක්ෂ දෙකෙ තමන්ට ලැබෙන අවම දේවලින් යැපෙන ආදරණීය මිනිස්සු ඉන්නවා.
මම සන්නගෙන් ප්‍රොග්‍රෑම් පෙසපෙ වෙනුවෙන් නිකම් ඉල්ලලා තියනවා.
Nadeesha Chandrasena ඒවා දන්නවා.
නන්දන මේ කෙලින්නෙ සහ සන්නා පිං කැට දේශපාලනය කියන්නෙ ධනවාදයට ලගා වෙන්න පවා හිතන්නවත් බැරි සම්ප්‍රදායකට.
නමුත් මම තීරණය කලා හැට පනින හෑම මීනිහෙකුටම තම ආදයම් සහ වත්කම් අනුව විශ්‍රාම වැටුපක් ලබා ගැනීමෙ අරගලයක් අවශ්‍යයි කියන එක.
මම කියන්නෙ ඔය විශ්‍රාම වැටුප නන්දනට සන්නට නෙමෙයි වික්ටර් රත්නායකටත් දෙන්න ඕන. ඒ සතු වත්කම් සහ ආදයම් අනුව.
ඒක ආන්ඩුවෙ වගකීමක්. අපි දැන් කරන්නෙ ආන්ඩුවෙ වගකීම . මුන් එක යුතුකම සහ සදාචාරය කියලා කැටගරියස් කරලා. අපේ තාත්තට පෙන්ෂන් නෑ. බෙහෙත් ගන්න ඕන උනාම ආන්ඩුව අර අවුරුදු ගාණක් රටට වැඩ කලා කෙනාට කීයක්වත් නොදි ඕස්ට්‍රේලියාවෙ පුතාට වගකීම දෙනවා.
මම කියන්නෙ එහෙම වෙන්න ඕන නෑ ඒ මනුෂ්‍යයා බදු ගෙව්වා නම් ආන්ඩුව ඒ මනුෂ්‍යය බලාගන්න ඕන.
2. දේශපාලනික නන්දන වැහැරිලා.ධනවාදය යනු ම්ලේජ්ජත්වය කියලා ඇස් පනා පිට පේන කොට නන්දන වඩා හොද ධනවාදයක් හොයනවා.. හරියට අනුර කුමාර ගේමයි. ඩබලටම ලෝකය පේන්නෙ නෑ. ගාසාව අප්‍රිකාව පේන්නෙ නෑ.
උන්ට පේන්නෙ ස්කැන්ඩියානු රටවල්.මුන් දෙන්නටම මාර්ක්ස් නිවැරදි ඇයි කියන පොත කියවන්න දෙන්න ඕන.
මොකද්ද හැට පැන්නහම තියන සතුට..නිරෝගිකම තමා. අනිත් හැම සතුටක්ම සාපෙක්ෂයි. සන්නාගෙ සතුට මගෙ සතුට නෙමෙයි.
ඒ නිසා නිදහස් නොමිලෙ සෞඛ්‍ය සේවයක් අවශ්‍යයි.එහෙම නැති ඕස්ට්‍රේලියාවෙ අපිත් බෙහෙත් ගන්න දුප්පත් ලංකාවට එනවා. ඇමරිකන් කාරයො බයිපාස් කර ගන්න කියුබා යනවා.
මම කියන්නෙ මේක බලලා නන්දනට කෙලවෙලා තියෙන්නෙ ජේෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුපක් සහ නොමිලෙ සෞඛ්‍ය සේවයක් නෑ කියන එකෙන් මේක අල්ලගෙන ඒ වෙනුවෙන් අරගල කරන්න එකතු වෙන්න.
_කනිෂ්ක ජයලත්_

Tags
##Srilanka #mingirisNews