News August 11, 2025 • 7 months ago

මිල්ටන් කියන්නේ කියන්නෙ කවුද?

ඔහු 1984 හොදම ගායකයාට හිම් සරසවි සම්මානය දිනා ගැනීමෙන් පසුව

A

Admin User

Author

මිල්ටන් කියන්නේ කියන්නෙ කවුද?
මිල්ටන් කියන්නේ සම්මානනීය ගායකයෙක්. ඔහු 1984 හොදම ගායකයාට හිම් සරසවි සම්මානය දිනා ගැනීමෙන් පසුව එම වර්ෂයේම අගෝස්තු 9 වනදා සරසවිය පත්තරය සමග ඔහු සම්මුඛ සාකච්චාවකට එකතු වෙනවා. එය කැම්ලස් පෙරේරා විසින් සිදු කරන අතර කැම්ලස්ගේ පලවෙනිම ප්‍රශ්නය වූයේ,

කැමිලස් : මිල්ටන් සම්මානය ගද්දී හිතට මොන වගේ හැගීමක්ද ආවෙ ?

මිල්ටන් : මට එකපාරටම මගේ අම්ම මතක් වුණා. ඇය හිටියනම් කොච්චර සතුටු වෙයිද කියල මට හිතුනා. ඒ වගේම මට සේනත් මතක් වුණා. සේන කියන්නෙ මගෙ හොද යාලුවෙක් එයා නිතරම කියනව " මොකක්ද බං සම්මානයක් වත් ගනිංකො කියල" මම එතකොට සේනට කියනව "ඒව එහෙම නිකං දෙන්නෑ බං දක්ෂතාවය තහවුරු කරල දෙන්නෙ කියල". සේන ජීවත්ව හිටියනම් ගොඩක් සන්තෝෂ වෙයි කියල හිතුන. ඒ වගේම මාව ගායකයෙකු විදියට දිරිමත් කරපු හැමෝම මතක් උනා.
ජනප්‍රියත්වය, කීර්තිය සහ ඇගයීම ඔහුට හිස උදුම්මවා ගැනීමට කාරණාවක් නොවූ බව ඔහුගේ මේ පිලිතුරෙන්ම මට තේරුම් ගියා.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි...

සටහන : තිලාන් අබේකෝන්.

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬