News August 11, 2025 • 4 months ago

සයිබර් රස්තියාදුව

මාරස දුටු සර්ප ආධාත්මයේ හොඳම ඡායාරූපය"

A

Admin User

Author

සයිබර් රස්තියාදුව
*WEB_VIRITHA@MAARASA (සයිබර් රස්තියාදුව)
"මාරස දුටු සර්ප ආධාත්මයේ හොඳම ඡායාරූපය"
කෙලින්ම සර්පයාට ලියන්නේ සර්පයා මගින් මාරයාගේ බලයක් හෝ වෙන මගුලක් කතා කිරීමට නොවේ. මචන් නුඹ ගැන මාරස කතා කර ඇත. නුඹගේ ආදරය අසීමිත බව මම දකිමි. නුඹ පොරකි. නුඹ මාටින් වික්‍රමසිංහවත් උඩු යටිකුරු කරන සිහින කල්පිතය කියා සර්ප සංස්කෘතියක් බිහි කළාද නැතිද යන්න ලිවිය යුත්තේ අනාගත පරපුරේ සාහිත්‍ය වේදීන් විසින්ම කියා නිකමට අයාලයේ සිතේ. මේ ඡායාරූපයනම් ලස්සනයි. මොකද උඩුකය ගත්තම නුඹ ගත්ත සයිමන්ගේ ඡායාරූපය වගේම නිසා යන්නත් මාරයි. ඒ ගැන මා කුමට ලියන්නද.
මචන් නුමෙන් මට දැනගන්න කාරණයක් තියනවා. චාල්ස් අබේසේකර පවුල ගැන නුඹ දන්නවා. මාර චින්තකයෙක් වගේ තමා 80 දශකයේ ජවිපෙත් හැසිරුනේ. ඒ හරහා ගිහින් වගේ කතා කරන්නත් හැකියි. කෝ මචන් නුඹ විසින් කියා නුඹ නෙකිව්වත් ඒ ගෑහැනුන්ගේ කලාව කියා මා අසන්නේ නැහැ. හරි මරු මචන්. නුඹ සාම්ප්‍රධාය වෙනස් කර තිබෙනවා නොවේ ඒකටම අපේ පැරණි හාන්සි පුටුව අරගෙන. වෙනස සයිමන්ගේ වගේ දුම. සිගරට්ටුව වෙනුවට සුරුට්ටුවක්.ඡායාරූපයක නිල් වර්ණයනම් මරු. රත්පිත් උන්මාදය හෙවත් ඩිප්ප්‍රෙෂන් වර්ණය. යටි පතුල් වල කුණු හෝදලත් නැහැ.
මචන් මාරසටන් පේන්නේ මේ තිබ්බ සම්ප්‍රධායේ ඍණ පටලයද නව පටලයද කියලයි. මාරස චාල්ස්ගෙන් උත්තර දෙන්නයි ආරාධනව. හැබැයි ස්ත්‍රිය ලිංගිකත්වය සහ ග්‍රහ චාරය ලියපු මා මට ග්‍රහයෝ වැරදුනේ නැහැ. නුඹට නම් වැරදුනා කියන කතාව පේනවා. නැහැ මචන් වැරදිලා තියෙන්නේ මහා තේරවාදයට පිටින් සෙක්ස් කතාකරන්න ගිය සහ පරපුරක වැරදි සාධාරණී කරන්න ගිය ත්‍රන්ත්‍ර යානය මචන්. අනාගත පරපුර කියන්නේ ඒ අය ඉන්නෙත් මේ මොහොතෙම තමා. පිස්සුද. අළුත් උන් අතට ගන්නවා අනිවා තිලෝපලා මාර්පලා මිලේරේපලා ගෞතම බුද්ධ ගැන කියලා තියෙන්නේ මොනවද කියලා හොයන්න. ඒ හොයන්නේ ගෞතම බුදුනුවන් නොවේ. මතක තියාගත යුතු කරුණක් තමා මේ දශකයේ 80 දශකයේ ජීවිත අවසාන කරන්න භෞතිකවම ස්වභාවයා පටන් අරන් කියලා. නමුත් මේ ඡායාරූපයනම් මරු. මොකද 80 දශකයෙන් පසු බිහිවුන සිහින කල්පිත සාහිත්‍ය වනාහී සාම්ප්‍රධායෙන් පිට පැනලා තියෙන්නේ සාම්ප්‍රධාය තුලමයි කියන කාරණය. හරියට අර බුදුනුවනු කෙනෙක් හිටියේ නැහැ වගේ කතා. කොහේ ඉපදුනාම අපට මොකෝ බන්.
ආදරෙයි බන් මේ පොටෝව ගත්ත එකානම්‍. ඒකා නියමෙට අරන් තියනවා ඔය යූටියුබ් ප්‍රාග්ධන සේතන්ලටත් රිදෙන්නම. හොඳපිට කනපිට හැරෙව්වා කියලා අළුත් වෙනසක් වෙන්නෙැහැ කියන කතාව තමා මේ මාරස රිදෙන්න නැතිවෙන්න කියන්නේ.
මේ ඡායාරූපයේ 80 දශකය සම්ප්‍රධායට විරුද්ධ වීම නියමෙට අරන් තියනවා. අනේ 80ට පසු පරපුරත් මේකේ අනාත වුනා. කාරි නැහැඉතින් යූ ටියුබ් හරහා හරි ජීවිත ප්‍රාග්ධන මාර්ගයකුත් තියෙන්න එපෑයෑ කිව්වලු.
ඡායාරූපය ගත්තේ සර්පයා මචන් නලින්ද සිල්වගේ ගෝලයෙක්ද මන්ද? එහෙම කිව්වේ නලින් වැරදි කියන කතාවක් නොවේ. අනේ මන්දා මචන්. ඡායාරූපයනම් අහඹුව අනිවාර්යක් වූවා වගේ. මම සමහර හාමුදුරුවරුත් ඒ ඇමේ ඒල්ලී. නිකන් බුදුනුවන් ගැන විවිධ දේ කියනවා. ඒ කියන්නේ අසූවේ ලනු කාලා. අනිත් ලනු වගේ නොවේ අසූවේ ලනු. කෙලින්ම කේබල් ලනු තමා. තේරවාදයේ එල්ලී නොදන්න දෙයක් කතාකරනවාටත් වග කිව යුත්තේ අසූව දශකයේ අතරමං වූ දේශපාලනික මානසිකත්වය නොවේද කියා. මාරයි මචන්. තේර වාදයට විරුද්ද භාෂිතයට මාර ඡායා රූපයක් . හරිම ලස්සනයි. සිගරට් එක නිමලා දෙපා පහලට දැම්මනම් කෙලින්ම තේරවාදී ප්‍රබ්ද්ධ පොරක්ම තමා. මේ ඡායාරුවනම් තන්ත්‍රයානික මහා පොරවල් වන්න දඟලන කස්ටියගේ නායකත්වයේ නිරුවත බලාගන්න මාරම තමා.
තෙරුවන් සරණයි මචන්.
ජය වේවා.
https://www.blogger.com/blog/post/edit/4072864759607389493/3798521196168072477

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

1 month ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

1 month ago
0 ❤️ 0 💬
ස්ලැවෝයි ජිජැක්

ස්ලැවෝයි ජිජැක්

අවාසනාවට වගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයේ යුගයත් දැන් ඉවරයි.

1 month ago
0 ❤️ 0 💬