News August 10, 2025 • 7 months ago

අගමැතිනිය නොමඟ යැවීම

රේණුකා වීරකෝන් අනිවාර්යය නිවාඩු යවයි..?

A

Admin User

Author

අගමැතිනිය නොමඟ යැවීම
අගමැතිනිය නොමඟ යැවීම;
රේණුකා වීරකෝන්
අනිවාර්යය නිවාඩු යවයි..?

සුප්‍රීම් සැට් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන ආකාරයේ තොරතුරු අග්‍රාමාත්‍යවරියට ලබා දීමට වගකිව යුතු වූ ආයෝජන මණ්ඩලයේ ඉහළ නිළධාරිනියට එරෙහිව ගතහැකි ක්‍රියාමාර්ග පිළිබදව රජයේ ඉහළ බලධාරීන් අතර සාකච්ඡාවක් ඇති වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

අදාල නිළධාරිනියට එරෙහිව සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන තෙක් ඇය අනිවාර්ය නිවාඩු යැවීමට බොහෝදුරට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය සදහා රේණුකා වීරකෝන් පත්කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසිනි.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬