News August 10, 2025 • 7 months ago

Formula 3 - යෙවාන් ඩේවිඩ්

18 හැවිරිදි යෙවාන් ඩේවිඩ් මේ වනවිට යුරෝ ෆෝමියුලා විවෘත ශූරතාවලියට තරග වදින අතර, එහිදී මේ දක්වා ජයග්‍රහණ හතරක ලබාගෙන තිබෙනවා....

A

Admin User

Author

Formula 3 - යෙවාන් ඩේවිඩ්
ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් සංවිධානය කරන ෆෝමියුලා ධාවන තරගාවලියක Formula 3 අදියර නියෝජනය කිරීමට සුදුසුකම් ලබාගත් පළමු ශ්‍රී ලාංකික ධාවකයා බවට පත්වීමට යෙවාන් ඩේවිඩ් සමත් වී තිබෙනවා.

ඒ අනුව, 2026 තරග වාරය සඳහා Formula 3 තරග සඳහා AIX ධාවන කණ්ඩායම සමග ඔහු ගිවිසුම්ගත වී ඇති බවයි සඳහන් වන්නේ.

18 හැවිරිදි යෙවාන් ඩේවිඩ් මේ වනවිට යුරෝ ෆෝමියුලා විවෘත ශූරතාවලියට තරග වදින අතර, එහිදී මේ දක්වා ජයග්‍රහණ හතරක ලබාගෙන තිබෙනවා.

එමෙන්ම ඔහු 2024 දී යුරෝකප්-3, ස්පාඤ්ඤ F4 සහ UAE F4 ශූරතාවලි සඳහාද තරග වැදුනා.

තම රටෙන් මෙම ශූරතාවලියට තරඟ කරන පළමු ධාවකයා වීම ගැන ආඩම්බර වන බවත්, මෙම අවස්ථාව ලැබීම ගැන කෘතඥ වන බවත් AIX ධාවන කණ්ඩායම සමඟ අත්සන් කිරීම ගැන සඳහන් කරමින් යෙවාන් ඩේවිඩ් පවසා සිටියා.

Tags

##Srilanka #mingirisNews #worldnews

Comments (0)

Sign in to join the conversation.

No comments yet

Be the first to share your thoughts!

Related Articles

අස්ගිරි පාර්ශවයේ  නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා

අස්ගිරි පාර්ශවයේ හා දළදා මාලිගාවේ නම භාවිතා කරමින් තිරිසන් ලිංගික සබඳතා පවත්වන මේ තැනැත්තා ගරු අධිකරණය හා අස්ගිරි පාර්ශවය

2 months ago
0 ❤️ 0 💬
වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා

වසර 800,000 කට පෙර මානව වර්ගයා වඳ වී යාමට ආසන්න විය - අපේ මුතුන් මිත්තන්ගෙන් 1,280 ක් පමණක් දිවි ගලවා ගත්හ.

4 months ago
0 ❤️ 0 💬
රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවයේ ශීර්ෂය - මැද - පාදම

රාජ්‍ය සේවය ඇරඹු දා සිට 2010 දක්වාම ‘සේවක සංඛ්‍යාව මට්ටම් තුන පැවතියේ ‘පිරමිඩය’ ආකාරයට ය. අද වන විට එය ‘පිරමිඩයක් නොව මැද මහත් වූ වට්ටක්කා ගෙඩිය’ කි.

4 months ago
0 ❤️ 0 💬